Mahindra deshapriya biography of christopher
Mahindra deshapriya biography of christopher kennedy!
Mahindra deshapriya biography of christopher
මහින්ද දේශප්‍රිය
මහින්ද දේශප්‍රිය | |
---|---|
In office 2015 නොවැම්බර් 13 – 2020 නොවැම්බර් 13 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර නිර්මාණය |
අනුප්‍රාප්තිකයා | නිමල් ජී.
පුංචිහේවා |
In office 2011 මාර්තු 26 – 2015 නොවැම්බර් 13 | |
පූර්වප්‍රාප්තිකයා | දයානන්ද දිසානායක |
අනුප්‍රාප්තිකයා | නිමල් ජී. පුංචිහේවා |
උපත | වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය 6 ජුනි 1955 (1955-06-06) (වයස 69) |
සබඳතා | සුනන්ද දේශප්‍රිය (සහෝදරයා) |
අධ්‍යාපනය | ධර්මාශෝක විද්‍යාලය |
Alma mater | පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය (ඉංග්‍රීසි: Mahinda Deshapriya; උපත 6 ජූනි 1955) යනු ශ්‍රී ලංකා සිවිල් සේවකයෙකි, ඔහු 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ[1]මැතිවරණ කොමිෂන් සභාවේ 1 වැනි සභාපතිවරයා ලෙස සේවය කළ අතර, මීට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේ 2011 සිට 2015 දක්වා 8 වැනි කොමසාරිස් ලෙස සේවය කළේ ය.
2019 නොවැම්බර් 30 වන දින ඔහු කථානායකවරයාට දන්වා සිටියේ තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහුගේ අභිප්‍රාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති බවත්ය .[2][